අද උදේ STF එකට ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළට වැටී මියගොස් ඇත්තේ කොටිකාවත්ත පොහොට්ටු මන්ත්‍රී ඝාතනයේ ප්‍රධාන සැකකරු!
ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්නිමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අගෝස්තු 2 වැනිදා මුල්ලේරියාව බැංකු හන්දියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට වෙඩි තැබූ තුවක්කුකරු සැකකරු බව විමර්ශනවලදී අනාවරණය විය.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කඩුවෙල ප්‍රදේශයේ ආයුධ තොගයක් සඟවා ඇති බවට සැකකරු තොරතුරු ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ අගෝස්තු 2 වැනිදා මුල්ලේරියාව බැංකු හන්දියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට වෙඩි තැබූ තුවක්කුකරු සැකකරු බව විමර්ශනවලදී අනාවරණය විය.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කඩුවෙල ප්‍රදේශයේ ආයුධ තොගයක් සඟවා ඇති බවට සැකකරු තොරතුරු ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
අද උදේ STF එකට ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළට වැටී මියගොස් ඇත්තේ කොටිකාවත්ත පොහොට්ටු මන්ත්‍රී ඝාතනයේ ප්‍රධාන සැකකරු!
2022-08-09T14:03:00+05:30
Gossip Lanka Hot News