අලුතෙන් හදන ඔඩෙල් බිල්ඩිම අනාරක්ෂිතයි! උඩ තිබූ පයිප්ප බටයක් වැටී තෙල් පෝලිමේ තිබූ වාහනයක වීදුරුවක් බිඳගෙන යයි! රියැදුරා අනූනවයෙන් බේරෙයි! (VIDEO)
ඉන්ධන පෝලිමක නවතා තැබූ මෝටර් රථයක් තුළට ඒ අසල ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලකින් ජී.අයි.පයිප්ප බටයක් වැටී අලාබ හානි සිදුව තිබේ.
කොළඹ පුරහලේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල මෙම සිදුවීම සිදුව ඇත.
එම පයිප්ප බටය මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන මෝටර් රථය තුලට වැටී ඇති අතර එම අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු ද වාහනය තුළ සිට ඇති බව වාර්තා වේ.
ඔඩෙල් හිමිකරුවා වන්නේ කෝටිපති ව්‍යාපාරික අශෝක් පතිරගේය.
අශෝක් පතිරගේ ආණ්ඩුවත් සමග ඉතා සමීපව කටයුතු කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වන්නේද පතිරගේ මහතාය.
කොළඹ පුරහලේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල මෙම සිදුවීම සිදුව ඇත.
එම පයිප්ප බටය මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන මෝටර් රථය තුලට වැටී ඇති අතර එම අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු ද වාහනය තුළ සිට ඇති බව වාර්තා වේ.
ඔඩෙල් හිමිකරුවා වන්නේ කෝටිපති ව්‍යාපාරික අශෝක් පතිරගේය.
අශෝක් පතිරගේ ආණ්ඩුවත් සමග ඉතා සමීපව කටයුතු කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වන්නේද පතිරගේ මහතාය.
අලුතෙන් හදන ඔඩෙල් බිල්ඩිම අනාරක්ෂිතයි! උඩ තිබූ පයිප්ප බටයක් වැටී තෙල් පෝලිමේ තිබූ වාහනයක වීදුරුවක් බිඳගෙන යයි! රියැදුරා අනූනවයෙන් බේරෙයි! (VIDEO)
2022-08-09T12:44:00+05:30
Gossip Lanka Hot News