gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල 75% දක්වා ඉහල දැමේ! නව ගාස්තු මෙන්න

විදුලි බිල ඉහළ නැඟීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ 75% ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි බිල ඉහල දැමීමට නියමිතව ඇත.

නව ගාස්තු නැංවීම අනුව ඒකක 30ට අඩු විදුලි බිල් සදහා අමතරව රුපියල් 198ක මුදලක් එක් වෙයි.

ඒකක 30-60 අතර 200% කින් එනම් විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වෙයි.

ඒකක 60-90ත් අතර 125%කින් ගාස්තු ඉහළ නංවන්නේ විදුලි බිල රුපියල් 1461කින් ඉහල දැමීමකි.

90-120ත් අතර රුපියල් 2,900ක් පමණ ප්‍රමාණයකින් ද විදුලි බිල ඉහළ යනු ඇත.

Unit 0-30 වැඩිවීම 264%
Unit 31-60 වැඩිවීම 211%
Unit 61-90 වැඩිවීම 125%
Unit 91-120 වැඩිවීම 89%
Unit 121-180 වැඩිවීම 79%


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka