gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සුසිල්ට හූ කියා පන්නා දමයි!

අධ්‍යාපන හා උසස් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබා විරෝධතා පළ කර තිබේ.

එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මන්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.

සිසුන් සඳහන් කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල තවමත් වැඩ අවසන් නොවූ එකක් බැවින් දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවය.

සිසුන්ගේ විරෝධතාවය එල්ල වීමත් සමඟ අමාත්‍යවරයා ආපසු හැරී ගොස් ඇති අතර විශ්ව විද්‍යාලයේ ගේට්ටු වසා දැමුවද සිසුන් ඉන් එළියට ද පැමිණ විරෝධතාවයේ යෙදී ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka