gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජීවී වැඩසටහනේදී කතාව කටින් පනී – ජනපතිට පොහොට්ටු ප්‍රබලයාගෙන් බලපෑමක්? (VIDEO)

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය සදහා පත් කළේ තම පක්ෂය බවත් ඒ නිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) හිරු නාලිකාවේ විකාශය වූ බලය වැඩසටහනට සහභාගී වෙමින්.

වැඩසටහන සදහා සහභාගී වී සිටි සජබ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැසිරෙන්නේ රාජපක්ෂවරුන්ට වුවමනා ලෙස යැයි චෝදනා කළ විට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කිසිදු පැකිළීමකින් තොරව එය පිළිගත්තා.

තවමත් බලය තිබෙන්නේ පොහොට්ටු පක්ෂයට බව පැවසූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හෙට නැවත ඡන්දයකට ගියත් ඒ බලය පෙන්වීමට තමන් සූදානම් බවද පැවසුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka