gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොඩි කාලයකට රනිල්ව පාව්චිචි කරන පොහොට්ටුවේ සැලසුම එස්.බී. එළියට දමයි! (VIDEO)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ ඇමරිකාව පැත්තට යන බවත් පොහොට්ටුවට ඇමෙරිකානු හිතවත්කමක් නැති හේතුවෙන් රනිල් වික්‍රමසිංහට බලය දුන්නේ ජාත්‍යන්තර සහයෝගය බලාපොරොත්තුවෙන් බවත් එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka