රනිල් යුද හමුදා මූලස්ථානයට යයි! පාර්ලිමේන්තුව ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ප්‍රණාම සහතික දෙයි!
ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා කීය.
පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගිවූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් ප්‍රණාම සහතික ද ප්‍රදානය කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා කීය.
පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගිවූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් ප්‍රණාම සහතික ද ප්‍රදානය කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රනිල් යුද හමුදා මූලස්ථානයට යයි! පාර්ලිමේන්තුව ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ප්‍රණාම සහතික දෙයි!
2022-08-09T20:42:00+05:30
Gossip Lanka Hot News