චීන ඔත්තු නැව පිළිගන්න හම්බන්තොට ගිය සරත් නැවේ කපිතාන්ට අතට අත දෙයි! කපිතාන් අත නොදෙයි!
අද දින හම්බන්තොට වරායට පැමිණී චීන නෞකාව පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරද පැමිණ සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා නැවේ කපිතාන්ට අතට අත දුන්නද කපිතාන්වරයා එය පිළිගත්තේ නැත.
ඇතැම්විට ඒ කොරෝනා රෝග ව්‍යාප්තිය හේතුවෙන්ද විය හැක.
අවම වශයෙන් මන්ත්‍රීවරයා මුව වැස්මක් හෝ පළදා තිබුණේ නැත.

- mawratanews
චීන ඔත්තු නැව පිළිගන්න හම්බන්තොට ගිය සරත් නැවේ කපිතාන්ට අතට අත දෙයි! කපිතාන් අත නොදෙයි!
2022-08-16T16:10:00+05:30
Gossip Lanka Hot News