ගාලු මුවරදොර ආශිතව ඇතිවු අරගලයේ නායකයකු ලෙස කටයුතු කළ සේනානී ගුරුගේ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාලුමුවදොර අරගල භූමියේ දී බුද්ධි නිලධාරීන් දෙදෙනකුට පහර දුන්නේ ඇයි එල්ල වූ චෝදනා මත සැකපිටයි.