අරගලය සුනාමිය වගේ.. පස්සට ගියේ පලමු රැල්ලයි... දෙවැනි රැල්ලෙන් සේරම හෝදගෙන යනවා - සමන්ත විද්‍යාරත්න
අරගලය අවසන් වී ඇතැයි ඇතැමුන් සිතුවද දැන් සිදුව ඇත්තේ සුනාමිය ඉදිරියට ඇවිත් පස්සට යාම වැනි තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
සුනාමිය එකවර පැමිණෙන්නේ නැති බවත් පළමු රැල්ලට ආපස්සට ගොස් දෙවන රැල්ල ආරම්භ වනු ඇති බවත් ඉන් පාලකයන් සෝදාගෙන යන තැනට අතර අරගලය උත්සන්න කරන බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අමතමිනි.
සුනාමිය එකවර පැමිණෙන්නේ නැති බවත් පළමු රැල්ලට ආපස්සට ගොස් දෙවන රැල්ල ආරම්භ වනු ඇති බවත් ඉන් පාලකයන් සෝදාගෙන යන තැනට අතර අරගලය උත්සන්න කරන බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අමතමිනි.
අරගලය සුනාමිය වගේ.. පස්සට ගියේ පලමු රැල්ලයි... දෙවැනි රැල්ලෙන් සේරම හෝදගෙන යනවා - සමන්ත විද්‍යාරත්න
2022-08-10T17:15:00+05:30
Gossip Lanka Hot News