gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල්, වරාය, විදුලි සේවකයන් නිකං ඉදං ලක්‍ෂයකට වැඩි පඩි ගන්නවා… බෝනස් තුනක් දෙනවා... ඒවා විකුණා දැමිය යුතුයි - එස් බී දිසානායක

තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන විසින් වසරකට බෝනස් දීමනා තුනක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඉන්ධන ගෑස් නැතිවීස ජනතාවගේ වරදක් නොව ආණ්ඩුවේ වරදක් බව ද හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව, වරාය, විදුබල මණ්ඩලය වැනි ආයතන වල සේවකයන් නිකං සිට රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික වැටුප් ලබන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම වඩා යෝග්‍ය බව ද හෙතෙම කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka