අරගලේ බිමේ හිටියේ සැබෑ කලාකරුවෝ නෙමෙයි... ඩයස්පෝරාවෙන් ඩොලර් පඩි ගන්න ඈයෝ - ගීතා කුමාරසිංහ (VIDEO)
ලංකාවේ අය සිංගප්පූරුවේ දියුණුව ගැන උදම් ඇනුව ද ඒ රටවල මෙරට මෙන් අරගල නමින් භීෂණ දියත් කිරීමට ඉඩ නැතැයි ගීතා කුමාරසිංහ පවසයි.
මෙරට අරගලය නමින් දියත් වූයේ භීෂණයක් බව සඳහන් කළ මන්ත්‍රීවරිය, එහි සැබෑ කලාකරුවන්ට ඉඩක් නොලැබුණු බව ද ප්‍රකාශ කළාය.
කලාකරුවන් නමින් එහි සිටියේ ඩයස්පෝරාවෙන් සල්ලි ගත් පිරිසක් බව ද එහි පැමිණි සැබෑ කලාකරුවන් පන්නා දැමූ බව ද ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළාය.
ඊයේ (12) පාර්ලිමේන්තුව අමතමින් ගීතා කුමාරසිංහ මේ බව සඳහන් කළාය.
මෙරට අරගලය නමින් දියත් වූයේ භීෂණයක් බව සඳහන් කළ මන්ත්‍රීවරිය, එහි සැබෑ කලාකරුවන්ට ඉඩක් නොලැබුණු බව ද ප්‍රකාශ කළාය.
කලාකරුවන් නමින් එහි සිටියේ ඩයස්පෝරාවෙන් සල්ලි ගත් පිරිසක් බව ද එහි පැමිණි සැබෑ කලාකරුවන් පන්නා දැමූ බව ද ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළාය.
ඊයේ (12) පාර්ලිමේන්තුව අමතමින් ගීතා කුමාරසිංහ මේ බව සඳහන් කළාය.
අරගලේ බිමේ හිටියේ සැබෑ කලාකරුවෝ නෙමෙයි... ඩයස්පෝරාවෙන් ඩොලර් පඩි ගන්න ඈයෝ - ගීතා කුමාරසිංහ (VIDEO)
2022-08-13T08:17:00+05:30
Gossip Lanka Hot News