ආණ්ඩුවට යන්නෙත් නෑ! ඇමැතිකම් ගන්නෙත් නෑ! සජබෙ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතිකව තීන්දු කරයි!
කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවීමටත්, ආණ්ඩුවේ ඇමැති ධූර බාර නොගැනීමටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතික තීන්දුවක් ගෙන තිබේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර ඊට සජබය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ද සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ විධායක කමිටු ක්‍රමය හරහා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමටද මෙහිදී තීරණය වී ඇති බව වාර්තා වේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර ඊට සජබය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ද සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ විධායක කමිටු ක්‍රමය හරහා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමටද මෙහිදී තීරණය වී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවට යන්නෙත් නෑ! ඇමැතිකම් ගන්නෙත් නෑ! සජබෙ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතිකව තීන්දු කරයි!
2022-08-09T11:40:00+05:30
Gossip Lanka Hot News