gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු පහසුකම් ලෑස්ති කරලයි තියෙන්නේ! ගෝඨා හෙට අනිද්දම ලංකාවට එනවා! පොහොට්ටු මහලේකම් දිනවකවානු කියයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්

ඉතාම මෑත කාලයකදී එතුමා ලංකාවට පැමිණෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් රටට එනකොට.. එතුමා ලංකාවෙන් ගිය තත්ත්වය අපි හැමෝම දන්නවානේ. එතුමා සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන් ගියේ. එතුමා නැවත එනවානම් එතුමාට නැවත ඒ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕනේ. මම හිතන්නේ අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරලා තියෙන්නේ. ඉතාම නොදුරු දිනයකදී ලංකාවට එයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka