gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“ට්‍රැවල් බෑන් ඕන නෑ... අපි මැරුවත් මේ රටෙන් යන්නේ නෑ” – රතිඳු සේනාරත්න

විදෙස් ගමන් තහනම් යොදා තම අරගලයේ ක්‍රියාකාරිකයන්ගේ ගමන නැවැත්විය නොහැකි බව අරගලයේ ක්‍රියාකාරී සාමාජික රතිදු සේනාරත්න මහතා සඳහන් කළා.ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ අද නුගේගොඩදී පැවති රැළියකට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මේ අරගල ක්‍රියාකාරීන්ගේ පාස්පෝට් අත්හිටවලා තියනවා. ට්‍රැවල් බෑන් දාලා තියෙනවා. මේක අපේ රට. අපි මැරෙන්නෙත් මේකේ. මේ රටේ ක්‍රම වෙනසක් කරනකම්, දූෂිත දේශපාලනය අතු ගාලා දානකම්, මේ අරගලය දිනනකම් අපි යන්නේ නැහැ.”

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා හට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 1 වනදා විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka