රනිල් වැඩේ පටන් ගත්තා! හැබැයි අපි වැඩේ අවසන් කරනවා! ජනාධිපතිටයි පාර්ලිමේන්තුවටයි දේශපාලන ප්‍රහාරය එල්ල නොකර වෙන කොතනටවත් ගහලා වැඩක් නෑ! (VIDEO)
අරගලය ජය ගැනීමට නම් ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
අද නුගේගොඩ පැවැති රැස්වීමේදී ඒ මහතා කියා සිටියේ රනිල් මර්දනයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ අවසන් කිරීමට ජනතාව සූදානම් බවය.
රනිල් වැඩේ පටන් ගත්තා! හැබැයි අපි වැඩේ අවසන් කරනවා! ජනාධිපතිටයි පාර්ලිමේන්තුවටයි දේශපාලන ප්‍රහාරය එල්ල නොකර වෙන කොතනටවත් ගහලා වැඩක් නෑ! (VIDEO)
2022-08-07T06:54:00+05:30
Gossip Lanka Hot News