gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්ධයක් ඇවිලෙන්න ගිය චීන නැවට ලංකාවෙන් එන්න එපා කියයි!

ලබන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීන යුආන් වැන්ග් 5 නෞකාවේ සංචාරය කල් දමන ලෙස ආණ්ඩුව විසින් දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ‌පෙන්වා දෙයි. නැව මුල් කරගෙන මතුව ඇති ජාත්‍යන්තර අර්බූදය හේතුවෙන් ආණ්ඩුව මෙම ඉල්ලීම චීන රජයෙන් කර ඇති බව වාර්තා වේ.

මෙම නෞාකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පමණක් නොව අමෙරිකානු ආණ්ඩුවද ශ්‍රී ලංකා රජයට නිල විරෝධය ප්‍රකාශ කොට තිබිණ.

ඒ අනුව ලංකා රජය චීන රජයට මෙම දැනුම් දීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka