සමන් රත්නප්‍රිය අරගලයත්, සටන් සගයනුත් පාවා දුන්නා.. නූතන ජුදාස් ඔහුයි - අරගල නායක රැට්ටා
සමන් රත්නප්‍රිය යනු අරගලය පාවා දී තමුන්ගේ සටන් සගයන්ද පාවා දී තමුන්ගේ හෘදසාක්ෂියද පාවාදී වැටිය හැකි තුච්චම තැනට වැටුණු නූතන ජුදාස් බව ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන සමාජ ජාල ක්‍රියාකාරී රතිදු සේනාරත්න සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙයි.
සමන් රත්නප්‍රිය අරගලයත්, සටන් සගයනුත් පාවා දුන්නා.. නූතන ජුදාස් ඔහුයි - අරගල නායක රැට්ටා
2022-08-05T11:39:00+05:30
Gossip Lanka Hot News