අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි - ඕමල්පේ සෝභිත හිමි
ජනාධිපතිවරයා අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සුදානම් නම් අරගලයට සහය දුන් අය හා අනීතික අත්අඩංගුවට ගැනීම සහ බියවැද්දීම අරගලය මර්ධනය කිරීම වහාම නතරකල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
‘සාමිකාමීව පැවැති අරගලය භීෂනයක් කලේ මහින්ද. නීතියේ ආධිපත්‍ය සැමට සමාන විය යුතුයි. අරගලයට සහය පලකල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. අනෙක් පාර්ශව වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.
ජනාධිපති මැදුරේ තිබූ හසුවූ මුදල් ගැන කිසිම කතාවක් නැහැ’
අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි - ඕමල්පේ සෝභිත හිමි
2022-08-05T13:00:00+05:30
Gossip Lanka Hot News






