gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන් විදේශගත වෙයි!

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විදේශගත වීමට නියමිත බව වාර්තා වෙයි.

දෙසතියක කාලයක් සඳහා ඔහු මෙසේ විදේශ ගත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේ ඔහු ජනාධිපති සමාව යටතේ කොන්දේසි සහිත සමාවක් ලැබූ අතර ඒ අනුව වසර හතක කාලයක් යන තුරු ඔහුට දේශපාලනය කිරීම එමගින් අවහිර කර ඇත.

මේ වන විට රන්ජන් රාමනායක මහතා විදේශ ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන සුහද තානාපති ධුරවයකට පත් කිරීමට කටයුතු කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka