රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:-
ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන. ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:-
ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන. ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි.
