ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද දිනයේ ජිනීවා නුවර පැවැති උද්ඝෝෂණයේදී ලාංකිකයන් විසින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇගවීම් කිහිපයක්ම සිදු කළේය.
එහිදී ඔවුන් පැහැදිලිවම කියා සිටියේ ආණ්ඩුව මර්දනය දියත් කොට අරගලය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එය හීනයක් බවකි.