සියළු ලේඛණ සූදානම්! රන්ජන් එලියට එන දිනය අධිකරන ඇමති කියයි!
සිර දඩුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එළඹෙන සතියේ දී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වනු ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
හිටපු මන්ත්‍රීවරයා නිදහස ලබාදීමට අදාළ සියලු නිර්දේශ හා වාර්තා ජනාධිපතිවරයාට භාර දී අවසන් බවද ඇමැතිවරයා පැවසීය.
තම වරරදට සමාව ඉල්ලීමේ ලියවිල්ලකටද රාමනායක හිටපු මන්ත්‍රීවරයා පසුගිය සතියේ අත්සන් තබනු ලැබීය.
ඔහුට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබ ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමිනි.
හිටපු මන්ත්‍රීවරයා නිදහස ලබාදීමට අදාළ සියලු නිර්දේශ හා වාර්තා ජනාධිපතිවරයාට භාර දී අවසන් බවද ඇමැතිවරයා පැවසීය.
තම වරරදට සමාව ඉල්ලීමේ ලියවිල්ලකටද රාමනායක හිටපු මන්ත්‍රීවරයා පසුගිය සතියේ අත්සන් තබනු ලැබීය.
ඔහුට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබ ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමිනි.
සියළු ලේඛණ සූදානම්! රන්ජන් එලියට එන දිනය අධිකරන ඇමති කියයි!
2022-08-20T13:44:00+05:30
Gossip Lanka Hot News