gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති මන්දිරේ සබන් ගාලා නෑව අය ලෝකය ඉදිරියේ රට හෑල්ලු කළා – ආරක්ෂක ලේකම්

ඉකුත් ජූලි 09 වනදා සිදුවූ සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත්වූ බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පුද්ගලයින් එහි පිහිනුම් තටාකයේ සබන් ගා දිය නෑ ආකාරය ජාත්‍යන්තරයේ පවා උපහාසයට ලක්වූ බවයි.

යම්කිසි පුද්ගලයෙකු හෝ මහජන නියෝජිතයෙකු නීති විරෝධී අයුරින් ධනය එක්රැස් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ අධිකරකණය බවත් ජනතාවට නීතිය අතට ගෙන කැලෑ නීථිය අනුව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka