හෙට රනිල්ගේ සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට! බලමු ලැබෙන සහන මොනවද කියලා!
පාර්ලිමේන්තුව හෙට (09) පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබේ.
හෙට දිනයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිතයි.
එම විවාදය ලබන බදාදා සහ සිකුරාදා දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේය.
මේ වසරේ ඉතිරි කාලසීමාව සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණි.
හෙට දිනයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිතයි.
එම විවාදය ලබන බදාදා සහ සිකුරාදා දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේය.
මේ වසරේ ඉතිරි කාලසීමාව සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණි.
හෙට රනිල්ගේ සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට! බලමු ලැබෙන සහන මොනවද කියලා!
2022-08-08T20:52:00+05:30
Gossip Lanka Hot News