QR කෝඩ් ආවද ඉන්ධන පෝලිම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
තමන්ද ඉන්ධන පෝලිම් අසලින් යන්නේ පණ බයෙන් යන යන බවද හෙතෙම පැවසීය.
එනිසාම මෙම තත්වය මග හරවා ගැනීමට රටේ ආර්ථිකය ස්ථාවර කර ගතයුතුව ඇතැයි හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.