ඩයස්පෝරාවේ සහාය ගන්න ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් අරින්න රනිල් ලෑස්ති වෙයි!
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ඩයස්පෝරාවේ සහාය ගන්න ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් අරින්න රනිල් ලෑස්ති වෙයි!
2022-08-17T06:48:00+05:30
Gossip Lanka Hot News