පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙක් අනිවාර්යයෙන් ඉන්නවා... මෛත්‍රීපාලගෙන් මම ප්‍රශ්න කළා... බොරු ගොඩක් කිව්වා - ෆීල්ඩ් මාෂල්ගෙන් තවත් හෙළිදරව්වක් (VIDEO)
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරුවකු සිටින බවට තමන් විශ්වාස කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට පෙරේදා (15) සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ සහරාන් හෂීම් එම ප්‍රහාරයේ සැලසුම්කරුවා නොවන බවත්, දේශීයව ඊට සහාය දැක්වූ විශේෂ පුද්ගලයකු සිටිය හැකි බවයි.
රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට පෙරේදා (15) සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ සහරාන් හෂීම් එම ප්‍රහාරයේ සැලසුම්කරුවා නොවන බවත්, දේශීයව ඊට සහාය දැක්වූ විශේෂ පුද්ගලයකු සිටිය හැකි බවයි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙක් අනිවාර්යයෙන් ඉන්නවා... මෛත්‍රීපාලගෙන් මම ප්‍රශ්න කළා... බොරු ගොඩක් කිව්වා - ෆීල්ඩ් මාෂල්ගෙන් තවත් හෙළිදරව්වක් (VIDEO)
2022-08-17T06:52:00+05:30
Gossip Lanka Hot News