හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්!
හදිසි නීතිය තවදුරට ත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. මේ මස 18 වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබිණි.
ඊට හේතුව ජූලි 18 වන දා පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ, ජූලි 27 වන දා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වන දා දක්වා ය.
ඒ අනුව, අගෝස්තු 18 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගත වන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙර ය.
එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

2022-08-16T22:12:00+05:30
Gossip Lanka Hot News