gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද තියන්න ගිය ජනාධිපතිගේ පක්ෂ නායක රැස්වීමත් හදිසියේම කැන්සල් කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කොට ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතව තිබිණ.

කෙසේවෙතත් රැස්වීම අවලංගු කිරීම පිළිබදව විශේෂ හේතුවක් සදහන් කොට නොමැත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka