gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඡන්දයක් දිනා ගන්න බැරි පෙරටුගාමීන් රිංගලා අරගලය විනාස කලා - හිටපු නියෝජ්‍ය පොලිස්පති

ඡන්දයක් දිනා ගැනීමට නොහැකි වූ පෙරටුගාමීන් අරගලය තුළට ඇතුළු වී එය විනාශ කර දැමූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පෙන්වා දෙයි. අරගලයේදී ප්‍රචණ්ඩව හැසිරෙන අයට දඬුවම් කළ යුතු බවත් මහජන දේපල විනාශ කරන ලද අය වෙනුවෙන් පෙනී නොසිටින බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලයට සහභාගී වූ පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු තබා ගන්නා ප්‍රකාශයන් අසත්‍ය බවත් අධිකරනයෙන් වැරදිකරුවකු නොවූ අයගේ ඇඟිලි සලකුණු තියාගැනීමට නීතිමය බලතල නැති බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka