රනිල් – සජිත් අලුත් ගමනක් අරඹන්න සූදානම්!
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.
මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බවයි වාර්තා වන්නේ.
ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට ද සමගි ජන බලවේගය සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබෙනවා.
ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බවයි.
කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ නිල වශයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි එම පක්ෂය සඳහන් කළා.

2022-08-08T11:23:00+05:30
Gossip Lanka Hot News