වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
අද (15) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ ජාතික ධනය සොරාකෑ පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන ලෙසත්, දූෂිත පුද්ගලයන් මැති ඇමැති තනතුරුවලට පත් නොකරන ලෙසයි.