ක‍්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගෙන් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා තිබේ.
එම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ අද පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක කමිටු රැස්වීමේදී ය.
අර්ජුන රණතුංග මහතා මෑත දිනෙක රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශසහගත චෝදනා එල්ල කළේ යැයි මෙම පියවර ගෙන ඇත.
එම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ අද පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක කමිටු රැස්වීමේදී ය.
අර්ජුන රණතුංග මහතා මෑත දිනෙක රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශසහගත චෝදනා එල්ල කළේ යැයි මෙම පියවර ගෙන ඇත.
ක්රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි
2022-08-15T21:13:00+05:30
Gossip Lanka Hot News