පොලිසියේ ඉල්ලීම උසාවියෙන් ඉවත දමයි! හිරුණිකාටයි-රෙහාන්ටයි උසාවියෙන් තීන්දුවක් දෙයි!
පසුගිය ජූලි 06 වන දා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, රෙහාන් ජයවික්‍රම ඇතුළු දස දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි, කොටුව පොලිසය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මගින් හිරුණිකා පේ‍්‍රමචන්ද්, රෙහාන් ජයවික්‍රම ඇතුළු දස දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණි.
හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල, අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන්නයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබේ.
ඒ අනුවා, හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන්නයි කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.
අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මගින් හිරුණිකා පේ‍්‍රමචන්ද්, රෙහාන් ජයවික්‍රම ඇතුළු දස දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණි.
හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල, අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන්නයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබේ.
ඒ අනුවා, හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන්නයි කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.
පොලිසියේ ඉල්ලීම උසාවියෙන් ඉවත දමයි! හිරුණිකාටයි-රෙහාන්ටයි උසාවියෙන් තීන්දුවක් දෙයි!
2022-08-05T13:06:00+05:30
Gossip Lanka Hot News