gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති දියණියගේ කෝටි කාලක මුද්ද පෙදරේරුවෙකු සොරාගෙන!

ප්‍රබල අමාත්‍යවරයකුගේ දියණියට අයත් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරා ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඇමති දියනිය ඇයගේ සැමියා ඇතුළු පිරිසක් සමග යාල ප්‍රදේශයේ සංචාරයක ගිය අතරතුර දී එම ප්‍රදේශය හෝටලයක නවාතැන් ගැනිමෙන් පසු මෙම සිදුවීම සිදුව ඇත.
හෝටල් පරිසරයේ පිහිටියේ නාන කාමරයේ ඇය දිය නා ඇත්තේ අත පැළඳි මුද්ද ගලවා තමා කාමර බිත්තිය මත තබාය.

හෝටලයට සර්පයෙක් පැමිණ ඇතැයි කිසිවකු කෑගැසීමෙන් ඇති නාන කාමරයෙන් ඉවතට ගොස් ඇති අතර පසුව ගොස් බලද්දී මුද්ද අතුරුදහන් වී තිබිණි.

හෝටලයේ කැමරා දර්ශන සෝදිසි කිරීමේදී හෙලිව ඇත්තේ මෙය කිසියම් පුද්ගලයෙක් විසින් සොරා ගෙන යන බවයි.

මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් යයි හෙලිව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka