ඉන්දියාව ජනපති රනිල්ට නොසතුට පල කරයි
චීන අධි තාක්ශණික නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කනස්සල්ල පළකර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව තහවුරු වීමත් සමඟ ඉන්දීය රජය විසින් මෙම පණිවිඩය දී ඇති බවයි.
අගෝස්තු 11 වැනිදා අදාල චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව වාර්තා වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ විසින් ආසන්න වෙරළතීරයේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.
අදාල වාර්තාව මෙතනින්…
ඉන්දියාව ජනපති රනිල්ට නොසතුට පල කරයි
2022-08-04T15:39:00+05:30
Gossip Lanka Hot News






