පැතුම් කර්නර්ට ඇප!
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පැතුම් කර්නර් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4දා) නියෝග කලේය.
ඉකුත් 13දා පොල්දූව මංසන්දියේ පැවැති උද්ඝෝෂණයේදී ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි ඔහුව අත්අඩංගුවට ගැනිණි.
පැතුම් කර්නර්ට ඇප!
2022-08-04T16:11:00+05:30
Gossip Lanka Hot News






