මර්දනයට එරෙහිව විපක්ෂයම එකතු වෙයි! වහාම මර්දනය නවත්වන්න! ආණ්ඩුවට ඒකාබද්ධ පණිවුඩයක් දෙයි! (VIDEO)
අරගලකරුවන් ඉලක්ක කර දියත් කර ඇති මර්දනය වහාම නවත්වන ලෙස ඉල්ලා අද දිනයේදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, වී රාධක්‍රිෂ්ණන් ඇතුලු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
මර්දනයට එරෙහිව විපක්ෂයම එකතු වෙයි! වහාම මර්දනය නවත්වන්න! ආණ්ඩුවට ඒකාබද්ධ පණිවුඩයක් දෙයි! (VIDEO)
2022-08-04T14:29:00+05:30
Gossip Lanka Hot News