gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මීටත් වඩා දරුණු කාලයක් එනවා... මීටත් වඩා විපත්ති වෙයවා… සියලුම දෙනාට දුක් විඳින්න වෙනවා - ජනපති

අද වන විට ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ නැති ආර්ථික කඩා වැටීමක් අස්ථාවරභාවයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පවතින තත්වය නිසා සියලුම දෙනාට දුක් විඳින්න සිදුවන බවද ඉදිරියේදී මීටත් වඩා දරුණු කාලයක් එන බවත් එය කෙටි දරුණු කාලයක් බවත් ඔහු පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka