ජ්‍යොතිෂ කටයුතු යෙදෙන අනුරාධපුරයේ පදිංචි ඥාණක්කා නමැති කාන්තාවගේ නිවසට සහ දේවාලයට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව යොදවා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
ඇතිවූ කලහාකාරී සිදුවීම්වලදී ගිනි තබන ලද ඇයගේ නිවස අලූත්වැඩියා කටයුතු ද යුද හමුදා සෙබළුන් විසින් සිදුකරන බවත් බවද එම වාර්තාව සඳහන් කරයි.
අනුරාධපුර නුවර වැව අසල පිහිටා ඇති ඇගේ නිවස පසුගිය මැයි නම වැනදා ඇති වූ කලහකාරී සිදුවීම් මත කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කරන ලදී.