gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආයෙ මැතිවරණ එන්නේ අවුරුදු දෙක හමාරකින් පස්සේ… ආණ්ඩුවේ පැවැත්ම ස්ථිරයි – මනුෂ නානායක්කාර

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙක හමාර තුළ ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනුෂ නානායක්කාර කියයි.
ඔහු පවසන්නේ යලිත් මැතිවරණයක් පැමිණෙන්නේ මේ වසර දෙක හමාර ඉක්මවා ගිය පසුව බවය.

ලෝකය ඉල්ලූ ස්ථාවරය රටේ පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇති බව ද මනුෂ ඇමති පවසයි. 

ඒබැවින් ඒම ස්ථාවර ආණ්ඩුව ලබන වසර දෙක හමාර තුළ ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුව ස්ථාවර බැවින් දැන් ආර්ථිකය හදන්නට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka