අරගල බිමෙන් අපි ඉවත් වෙන්නෑ... රනිල් බියගුල්ලෙක්.. අපි ඔහු ජනාධිපතිකමෙන් පන්නනවා - කුමාර ගුණරත්නම් (VIDEO)
දැනට ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුනරත්නම් මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයෙකු බවත් ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් ඔහු පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
අරගල බිමෙන් අපි ඉවත් වෙන්නෑ... රනිල් බියගුල්ලෙක්.. අපි ඔහු ජනාධිපතිකමෙන් පන්නනවා - කුමාර ගුණරත්නම් (VIDEO)
2022-08-06T09:07:00+05:30
Gossip Lanka Hot News