ගෝඨාගේ මිරිහානේ ගෙදර වටේට ආරක්ෂක වළල්ලක්! පොලිසියෙන් දැඩි රැකවල්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට උපදෙස්දී ඇත.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද වැඩිදුරටත් දැනුම්දී ඇත.
එම ප්‍රදේශයේ පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද වැඩිදුරටත් දැනුම්දී ඇත.
එම ප්‍රදේශයේ පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ගෝඨාගේ මිරිහානේ ගෙදර වටේට ආරක්ෂක වළල්ලක්! පොලිසියෙන් දැඩි රැකවල්!
2022-08-20T13:08:00+05:30
Gossip Lanka Hot News