ගෝඨාභය ගියාට පස්සෙ කරන දෙයක් දැනගෙන හිටියෙ නෑ... ඒක අරගලයේ දුර්වලකමක් - හරිනි
‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කරයි.
එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවයක් බවද ඇය පවසයි.
පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් විය යුතු බවත් ඇය සඳහන් කළාය.
ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.
ගෝඨාභය ගියාට පස්සෙ කරන දෙයක් දැනගෙන හිටියෙ නෑ... ඒක අරගලයේ දුර්වලකමක් - හරිනි
2022-08-16T07:28:00+05:30
Gossip Lanka Hot News






