gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක ගැහිල්ලක්.. තෙල් සපයන සමාගම පසුපස රොකට් යැවූ සමාගම (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන ඒම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජනති විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම සමාගම විසින් මෙරටට ලබා දෙන පෙට‍්‍රල් බැරලයක් සදහා ඩොලර් 131.90ක මුදලක් අය කරන බවත් ‘ප‍්‍රිමියම්’ ගාස්තුව ලෙස ඩොලර් 24.50ක් ලෙස අය කරන්නේ ලෝකයේ සම්මත උපරිම ගාස්තුව ඩොලර් 8ක් ලෙස තිබියදී බවත් ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන් එක තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක මුදලක් ගසාකමින් සිටින බවද පැවසූ ඔහු මෙම සමාගම පසුපස ශ‍්‍රී ලංකාවෙන් චන්ද‍්‍රිකා යැවූ සමාගම සිටින බවත් පැවසීය.

මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka