gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : අමෙරිකාව ගෝඨාභයට නඩු දමයි!

අමෙරිකානු රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වේ. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සියට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන මෙම නඩු පැවරීම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව කිසියම් මොහොතක හිටපු ජනාධිපතිවරයාට එම අධිකරණ කටයුතුවලට මුහුණ දීම සදහා අමෙරිකානු අධිකරණයෙන් කැදවීමක් ලැබෙනු ඇති බව පැවසේ.

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට අමෙරිකාවෙන් ග්‍රීන් කාඩ් වීසා පහසුකම සදහා අයදුම් කර ඇති අතර මෙම තත්ත්වය යටතේ එයද අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka