gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස්!

අද දහවල් 12 ට පමණ නීතිඥයෙක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වුණ ජීවන්ත පිරිස් පියතුමා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින (13)  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට  ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් ජීවන්ත පීරිස් පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පියතුමා වෙනුවේන අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka