පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් 19වන සංශෝධනයේ තිබූ වගන්තිම 22 වන සංශෝධනය ඇතුළත් කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ.
19 වන වගන්තියේ සදහන්ව ඇත්තේ වසර හතරහමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවකි.
නමුත් 20 වන සංශෝධනය හරහා එය වසර දෙකහමාරක් දක්වා අඩු කොට තිබිණ.
ඒ අනුව එම ගවන්තියම 22 වන සංශෝධනයටද ඇතුළත් කිරීමට විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ.
ඒ අනුව පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ තත්ත්වය යටතේ 22වන සංශෝධනයට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසක් තීන්දු කර ඇති බවද වාර්තා වේ.