gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ධම්මිකට ලොකු තනතුරක්!

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට ආර්ථිකය සම්බන්ධ ප්‍රබල තනතුරක් ලබා දීමට අවධානය යොමුවී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට කඩිනමින් ඩොලර් උපයා ගැනීමට හැකියාව ඇති ප‍්‍රබල ආර්ථික සංවර්ධන කමිටුවක් සකස් කර එහි සභාපතිධුරය ධම්මික පෙරේරා මහතාට ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.

ඒ සඳහා ධම්මික පෙරේරා මහතා කැමැත්ත පළ කර ඇති බවද දැනගන්නට ඇත.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka